පුරවැසි අධ්‍යයනය|ඉතිහාසය|සිංහල සාහිත්‍ය|කෘෂි කර්මය බුද්ධ ධර්මය|භූගෝලය සෞඛ්‍ය
6 ශ්‍රේණියේ සිට සා.පෙළ දක්වා පාඩම් කිරීමට විෂය කරුණු රැසක් පවතින විෂය ධාරාවන් ඉතා පහසු ලෙස එක් එක් පාඩමට වෙන වෙනම කෙටි සටහන් සකසා දී, එහි පාඩම්වලට වෙන වෙනම පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡව සමගින් සංකීර්ණ, පාඩම් කිරීමට අපහසු විෂය කරුණු ඉතා සරල ලෙස නිසි මග පෙන්වීමක් යටතේ ඉගෙන ගැනීමට අවශ්‍ය දරුවන් සදහාම වෙන් වූ පන්තිය,
ඉරේෂා රණවීර